මාර්තු මස 20 වන දින ජාත්‍යන්තර ප්‍රංශ භාෂා දිනය සැමරීමේ උත්සවය චීනයේ ප්‍රංශ තානාපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්විණි. ප්‍රංශ අධ්‍යාපනයේ දියුණුව සහ ප්‍රංශ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ප්‍ර...
මාර්තු මස 20 වෙනිදා, චීනයේ කසකස්තාන තානාපති ෂාරාත් නුරිෂෙව් මහතා කසකස් භාෂාව හදාරන විද්‍යාර්ථීන් සඳහා වන පළමු ජාතික කසකස් භාෂා තරඟාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට බෙහිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණියේ ය. බෙ...
මාර්තු මස 18 වන දින චීනයේ, කලාපය සහ රට පිළිබඳ අධ්‍යයන ප්‍රජාව (Consortium for Country and Area Studies) විසින් සංවිධානය කරන ලද කලාපය සහ රට පිළිබඳ අධ්‍යයන තොරතුරු සම්පත් ගොඩනැගීමේ සම්මන්ත්‍රණය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ දී මාර්ගග...
මාර්තු මස 20 වන දින, ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ කුලපති බාර්නි ග්ලෝවර් (Barney Glover) මහතා නියෝජිත කණ්ඩායමක් මෙහෙයවමින් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණියේ ය.එහිදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යා...
පෙබරවාරි මාසයේ 24 වන දිනයේ 35 වන බෙයිජිං පොත් ඇණවුම් සම්මන්ත්‍රණයේදී, ආසියානු සම්භාව්‍ය කෘති අන්‍යෝන්‍ය පරිවර්තන ව්‍යාපෘතිය - චීන සහ ලාඕ සම්භාව්‍ය අන්‍යෝන්‍ය පරිවර්තන ව්‍යාපෘතියේ පළමුවන ප්‍රතිඵල ලෙස නව පොත්වල සම්මන්...
මාර්තු මස පළමවන දිනයේ හන්ජෞහි ආසියානු ක්‍රීඩා සංවිධායක කමිටුවේ බාහිර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ෂියු ජියැන්ෆෙන් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට ගියේය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ ...
ලෝක ඩිජිටල් අධ්‍යාපන සමුළුව පෙබරවාරි මස 13 , 14 යන දිනයන්හීදී බෙයිජිං නගරයේ පැවැත්විණි. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය ලේකම් වන Yang Dan, ජාල අධ්‍යාපන ආයතනයේ පීඨාධිපති සහ ක...
ජනවාරි මස 12 වන දින, චීන සමාජ විද්‍යා ඇගැයීම් ඇකඩමිය "චීන මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා සඟරා AMI (2022) පිළිබඳ විස්තීරණ ඇගයීම් වාර්තාව" නිකුත් කළ අතර, 2022 සඟරා ඇගයීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්...
චීන ජනාධිපති Xi Jinping මහතාගේ ආරාධනයෙන් ටර්ක්මෙනිස්තාන් ජනාධිපති Serdar Berdimuhamedow මහතා 2023 වසරේ ජනවාරි මස 5 වන දින සිට දෙදින නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය හා ටර්ක්මන් රාජ්‍ය විශ්වවිද...
දෙසැම්බර් මස 22 දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය සහ හොන්හෙ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව වී පිහිටුවන ලද කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය විසින් චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැ...
2022 වසර දෙසැම්බර් මස 18 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන ලද රට සහ ප්‍රදේශ අධ්‍යයනය සඳහා වූ සම්මේලනය (Consortium for Country and Area Studies, CCAS) 2022 වසරේ අවසාන අධ්‍යයන සම්මන්ත්‍රණය මාර්ගගතව පැවැත්විණි. සම්මන්...
දෙසැම්බර් මස 8 වෙනිදා අයර්ලන්ත රජය විසින් 2022 වසරේ "අයර්ලන්ත ජනාධිපතිගේ කැපී පෙනෙන දායකත්ව සම්මානය (විදේශීය)" සම්මාන උළෙල අයර්ලන්ත ජනාධිපති මන්දිරයේදී පවත්වන ලදී. අයර්ලන්ත ජනාධිපති මයිකල් හිගින්ස් මහතා උත්සවයට සහභාගී ...
දෙසැම්බර් මස අටවන දිනයේ ජාත්‍යන්තර චීන භාෂාව අධ්‍යාපන සමුළුව බෙයිජිංහි පැවැත්විණි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප අගමැති සන් චුන්ලාන් සමාරම්භක උත්සවයට සහභාගී වී ප්‍රධාන දේශනයක් පැවැත්වීය. සමුළුවේ සමාරම්භක උත්සවය අධ්‍යාප...
නොවැම්බර් මස 26 සිට 27 දක්වා පළමු ජාතික විදේශ භාෂා පෙළපොත් පර්යේෂණ පිළිබද සම්මන්ත්‍රණය, විදේශ භාෂා පෙළපොත් පර්යේෂණ සමුළුව සහ සූදානම් කිරීමේ රැස්වීම පැවැත්වේ. සම්මන්ත්‍රණයේ තේමාව වූයේ “විදේශ භාෂා පෙළපොත් පිළිබඳ පර්යේෂණ...
"ප්‍රාදේශීය රටවල දෘෂ්ඨියෙන් අප්‍රිකාවේ දැවෙන ගැටළු පිළිබඳ 2022 තරුණ සම්මන්ත්‍රණය" නොවැම්බර් මස 26 වන දින බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ අප්‍රිකානු අධ්‍යයන පාසල සහ අප්‍රිකානු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පවත්වන ලදී. ...
නොවැම්බර් මස 10 වන දිනයේ, චීන ජාත්‍යන්තර ප්‍රකාශන සමූහයේ සංස්කෘතික සන්නිවේදන මධ්‍යස්ථානය,බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ චීන සංස්කෘතිය පිළිබඳ ජාත්‍යන්තර සන්නිවේදන ආයතනය සහ චීන සංස්කෘතික විද්‍යාලයේ චීන ශිෂ්ටාචාර...
නොවැම්බර් මස 18 වන දින People’s Daily පුවත්පතෙහි ජාත්‍යන්තර සංස්කරණයේ “විදේශීය තරුණයන් චීනයේ අධ්‍යාපනය ලබයි” නමැති තීරුවේ “තවත් මිනිසුන්ට අපූරු චීන කතා ඇසීමට ඉඩ දෙන්න” නමින් වාර්තාවක් පළ විය. ඒ සඳහා සම්මුඛ වූයේ බෙයිජිං විදේ...