HOME > ප්‍රවෘත්ති > Content

ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ කුලපති බාර්නි ග්ලෝවර් BFSU වෙත පැමිණීම

Updated: 2023-03-29

මාර්තු මස 20 වන දින, ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ කුලපති බාර්නි ග්ලෝවර් (Barney Glover) මහතා නියෝජිත කණ්ඩායමක් මෙහෙයවමින් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට  පැමිණියේ .

එහිදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති Wang Dinghua මහතා බාර්නි ග්ලෝවර් ප්‍රමුඛ කණ්ඩායම හමු විය. දෙපාර්ශවය අතර ශිෂ්‍ය හුවමාරු, ගුරු හුවමාරු චාරිකා, ඒකාබද්ධ පුහුණුව, පශ්චාත් උපාධි වැඩසටහන් යනාදිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.