2023 ජූනි මස හයවෙනිදා, ජර්මනියේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සම-සභාපති ලාර්ස් ක්ලිම්බර් මහතා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණි දූත පිරිසකට නායකත්වය දෙමින් දේශනයක් පැවැත්වීය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යා...
2023 මැයි 21 සිට 30 දක්වා, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩින්හුවා මහතා, බෙල්ජියම, හංගේරියාව සහ ස්පාඤ්ඤය යන රටවල සංචාරය කිරීමට නියෝජිත කණ්ඩායමක් මෙහෙයවීය. නියෝජිත පිරිස බෙල්ජියම-චීන සංගමයට ස...
මැයි මස 23 වන දින "2023 චීනයේ ටිබෙට් සංවර්ධන සංසදය" බෙයිජිං සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම සංසදයේ තේමාව වූයේ "නව යුගයක්, නව ටිබෙටයක්, නව ගමනක්-ටිබෙටයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහ මානව හිමිකම් සුරැකීමේ නව පරිච්ඡේදයක්" ...
මැයි මස 4 වන දිනයේ චීනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අලි සහිරි (H.E. Ali Obaid Al Dhaheri) බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට ගියේය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් වන් ඩින්ගුවා සහිරි සහ ඔහුගේ දූත පි...
අප්‍රේල් මස 16 සිට 23 දක්වා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් සහ උප සභාපති ලෙස ජියා වෙන්ජියැන් මහතා චෙක් ජනරජයේ සහ ඉතාලියේ සංචාරය කිරීමට නියෝජිත කණ්ඩායමක් මෙහෙයවීය. ඔවුන් චෙක් ජනරජයේ පැලකි ...
අප්‍රේල් මස 9දින, ටිබෙටයේ සමාජ විද්‍යා පර්යේෂණ සඳහා ප්‍රධාන සහ මූලික ව්‍යාපෘතිය වූ “චීන-ටිබෙට්-ඉංග්‍රීසි සමාජ විද්‍යා ශබ්දකෝෂය” බෙයිජිං හි චීන ටිබෙටොලොජි පර්යේෂණ මධ්‍යස්ථානයේදී නිකුත් කරන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාව බෙ...
අප්‍රේල් මස 3 වන දින, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සභාපතිවරයාගේ චීන කටයුතු සඳහා වන පුද්ගලික නියෝජිතයා සහ නැගෙනහිර ආසියා කලාපීය නියෝජිත කාර්යාලයේ අධ්යක්ෂ Ke Qiuming මහතා, BFSU හි සංචාරයක නිරත විය. BFSU හි පාලන මණ්ඩලයේ උප සභාපති...
මාර්තු මස 31 දින ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ සභාපති ඩෙබොරා ටෙරී මහතා ප්රමුඛ නියෝජිත කණ්ඩායමක් බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය නැරඹීමට පැමිණියහ. විශ්ව විද්‍යාලයෙහි සභාපති සහ පක්ෂ කමිටුවේ නියෝජ්...
මාර්තු මස 23 වෙනිදා බෙලාරුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සභාපති අන්දරේ කැරොල් මහතාගේ නායකත්වය යටතේ දූත පිරිසක් බෙහිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණියෝය. බෙහිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයෙහි සභාපති සහ පක්ෂ කමිට...
මාර්තු මස 20 වන දින ජාත්‍යන්තර ප්‍රංශ භාෂා දිනය සැමරීමේ උත්සවය චීනයේ ප්‍රංශ තානාපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්විණි. ප්‍රංශ අධ්‍යාපනයේ දියුණුව සහ ප්‍රංශ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ප්‍ර...
මාර්තු මස 20 වෙනිදා, චීනයේ කසකස්තාන තානාපති ෂාරාත් නුරිෂෙව් මහතා කසකස් භාෂාව හදාරන විද්‍යාර්ථීන් සඳහා වන පළමු ජාතික කසකස් භාෂා තරඟාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට බෙහිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණියේ ය. බෙ...
මාර්තු මස 18 වන දින චීනයේ, කලාපය සහ රට පිළිබඳ අධ්‍යයන ප්‍රජාව (Consortium for Country and Area Studies) විසින් සංවිධානය කරන ලද කලාපය සහ රට පිළිබඳ අධ්‍යයන තොරතුරු සම්පත් ගොඩනැගීමේ සම්මන්ත්‍රණය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ දී මාර්ගග...
මාර්තු මස 20 වන දින, ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ කුලපති බාර්නි ග්ලෝවර් (Barney Glover) මහතා නියෝජිත කණ්ඩායමක් මෙහෙයවමින් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණියේ ය.එහිදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යා...
පෙබරවාරි මාසයේ 24 වන දිනයේ 35 වන බෙයිජිං පොත් ඇණවුම් සම්මන්ත්‍රණයේදී, ආසියානු සම්භාව්‍ය කෘති අන්‍යෝන්‍ය පරිවර්තන ව්‍යාපෘතිය - චීන සහ ලාඕ සම්භාව්‍ය අන්‍යෝන්‍ය පරිවර්තන ව්‍යාපෘතියේ පළමුවන ප්‍රතිඵල ලෙස නව පොත්වල සම්මන්...
මාර්තු මස පළමවන දිනයේ හන්ජෞහි ආසියානු ක්‍රීඩා සංවිධායක කමිටුවේ බාහිර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ෂියු ජියැන්ෆෙන් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට ගියේය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ ...
ලෝක ඩිජිටල් අධ්‍යාපන සමුළුව පෙබරවාරි මස 13 , 14 යන දිනයන්හීදී බෙයිජිං නගරයේ පැවැත්විණි. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය ලේකම් වන Yang Dan, ජාල අධ්‍යාපන ආයතනයේ පීඨාධිපති සහ ක...
ජනවාරි මස 12 වන දින, චීන සමාජ විද්‍යා ඇගැයීම් ඇකඩමිය "චීන මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා සඟරා AMI (2022) පිළිබඳ විස්තීරණ ඇගයීම් වාර්තාව" නිකුත් කළ අතර, 2022 සඟරා ඇගයීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්...