දෙසැම්බර් මස 22 දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය සහ හොන්හෙ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව වී පිහිටුවන ලද කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය විසින් චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැ...
2022 වසර දෙසැම්බර් මස 18 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන ලද රට සහ ප්‍රදේශ අධ්‍යයනය සඳහා වූ සම්මේලනය (Consortium for Country and Area Studies, CCAS) 2022 වසරේ අවසාන අධ්‍යයන සම්මන්ත්‍රණය මාර්ගගතව පැවැත්විණි. සම්මන්...
දෙසැම්බර් මස 8 වෙනිදා අයර්ලන්ත රජය විසින් 2022 වසරේ "අයර්ලන්ත ජනාධිපතිගේ කැපී පෙනෙන දායකත්ව සම්මානය (විදේශීය)" සම්මාන උළෙල අයර්ලන්ත ජනාධිපති මන්දිරයේදී පවත්වන ලදී. අයර්ලන්ත ජනාධිපති මයිකල් හිගින්ස් මහතා උත්සවයට සහභාගී ...
දෙසැම්බර් මස අටවන දිනයේ ජාත්‍යන්තර චීන භාෂාව අධ්‍යාපන සමුළුව බෙයිජිංහි පැවැත්විණි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප අගමැති සන් චුන්ලාන් සමාරම්භක උත්සවයට සහභාගී වී ප්‍රධාන දේශනයක් පැවැත්වීය. සමුළුවේ සමාරම්භක උත්සවය අධ්‍යාප...
නොවැම්බර් මස 26 සිට 27 දක්වා පළමු ජාතික විදේශ භාෂා පෙළපොත් පර්යේෂණ පිළිබද සම්මන්ත්‍රණය, විදේශ භාෂා පෙළපොත් පර්යේෂණ සමුළුව සහ සූදානම් කිරීමේ රැස්වීම පැවැත්වේ. සම්මන්ත්‍රණයේ තේමාව වූයේ “විදේශ භාෂා පෙළපොත් පිළිබඳ පර්යේෂණ...
"ප්‍රාදේශීය රටවල දෘෂ්ඨියෙන් අප්‍රිකාවේ දැවෙන ගැටළු පිළිබඳ 2022 තරුණ සම්මන්ත්‍රණය" නොවැම්බර් මස 26 වන දින බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ අප්‍රිකානු අධ්‍යයන පාසල සහ අප්‍රිකානු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පවත්වන ලදී. ...
නොවැම්බර් මස 10 වන දිනයේ, චීන ජාත්‍යන්තර ප්‍රකාශන සමූහයේ සංස්කෘතික සන්නිවේදන මධ්‍යස්ථානය,බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ චීන සංස්කෘතිය පිළිබඳ ජාත්‍යන්තර සන්නිවේදන ආයතනය සහ චීන සංස්කෘතික විද්‍යාලයේ චීන ශිෂ්ටාචාර...
නොවැම්බර් මස 18 වන දින People’s Daily පුවත්පතෙහි ජාත්‍යන්තර සංස්කරණයේ “විදේශීය තරුණයන් චීනයේ අධ්‍යාපනය ලබයි” නමැති තීරුවේ “තවත් මිනිසුන්ට අපූරු චීන කතා ඇසීමට ඉඩ දෙන්න” නමින් වාර්තාවක් පළ විය. ඒ සඳහා සම්මුඛ වූයේ බෙයිජිං විදේ...
2022 වසර ඔක්තෝබර් මස 23 වන දින, “චීන කලාපීය ජාතික අධ්‍යයන ප්‍රජාවේ” සමාරම්භක රැස්වීම බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි.කලාපීය අධ්‍යයනය යනු චීනය තුළ අලුතින් පිහිටුවන ලද පළමු පෙළ අන්තර් ශික්ෂන විෂයයකි. කලාප...
“ඉන්දියානු ජාතික ගුරුවරයා පසුගිය දශකය තුළ චීනයේ කැපී පෙනෙන වර්ධනය සිහිපත් කරයි, වඩවඩාත් ජනතාව අතර හුවමාරුවීම් ඉල්ලා සිටී” (“Indian expat recalls China's remarkable growth over last decade, calls for more people-to-people exchanges”) මැයෙන් ලිපියක් ඔක්තෝබර් මස 26 වන ...
ඔක්තෝබර් මස 13 වන දින, මලයා විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ 10 වන සභා රැස්වීම අන්තර්ජාලය හරහා පැවැත්විණි. මලයා විශ්වවිද්‍යාලයේ උප සභාපති මහාචාර්ය ආචාර්ය යතිමා මහතා, සහකාර උප කුලපති මහාචාර්ය යොං සුලිනා සුබයිරි මහත...
2022 වසරේදී, ජාතික දර්ශනය සහ සමාජ විද්‍යා සැලසුම් කාර්යාලය විසින් සඳහන් කළ පරිදි, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ජාතික සමාජ විද්‍යා අරමුදලේ ව්‍යාපෘති කිහිපයක් සාර්ථකව නිමාවට පත්වනු ඇත. මෙහිදි BFSUහි පක්ෂ කමිටුවේ ස්ථ...
සැප්තැම්බර් මස 25 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ බහුභාෂා ද්වාර වෙබ් අඩවිය සංශෝධනය සහ වැඩිදියුණු කිරීම සම්පූර්ණ කරන ලද අතර, අරාබි, ප්‍රංශ, රුසියානු, ස්පාඤ්ඤ, ජර්මානු සහ ජපන් ඇතුළු භාෂා 6ක වෙබ් අඩවිවල පළමු කණ්...
මෑතකදී, “එක් තීරයක්, එක් මාවතක්” වැඩපිළිවෙළ ක්‍රියාත්මක රටවල් සහ කලාපවල සංස්කෘතිය සහ අධ්‍යාපනය පිළිබඳ ග්රන්ථ මාලාවට (මෙතැන් සිට “ග්රන්ථ මාලාව” ලෙස හැඳින්වේ) අයත් “ඉන්දියානු සංස්කෘතිය සහ අධ්‍යාපනය”, “ඉරාන සංස්කෘතිය...
2022 සරත් සෘතුවේ අධ්‍යයන වාරයේ දී, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය, සිංහුවා විශ්ව විද්‍යාලය සහ පීකිං විශ්ව විද්‍යාලය එක්ව පොදු පාඨමාලා ප්‍රවර්ධනය කිරීම සඳහා සම්මුතියකට පැමිණ තිබේ. මෙම විශ්ව විද්‍යාල තුන අන්‍යෝන්‍ය ව...
2022 වසර සැප්තැම්බර් මස 14 වන දින චීනයේ ජාත්‍යන්තර චීන භාෂාව අධ්‍යාපන පදනම සහ බෙයිජිං විදේශ භාෂෘ විශ්ව විද්‍යාලය විසින් ඒකාබද්ධව අනුග්‍රහය දක්වන අතර විදේශ භාෂා ඉගැන්වීම් සහ පර්යේෂණ මුද්‍රණාලය විසින් සංවිධානය කරන ලද “2022 ...
අගෝස්තු මස 26 වන දින, FLTRP හි අනුග්‍රහකත්වය යටතේ,ජාත්‍යන්තර කොන්ෆියුසියස් සංගමය සහ බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය විසින් ඒකාබද්ධ ව සත්කාරකත්වය සපයන ලද "ජාත්‍යන්තර කොන්ෆියුසියස්වාදය" (ඉංග්‍රීසි අනුවාදය) හි පළමු කලාප...