පෙබරවාරි 26 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාර විද්‍යාලය එක්සත් රාජධානියේ ව්‍යාපාර උපාධිධාරී සංගමයෙන් (Business Graduates Association, BGA) නිල සුබ පැතුම් පණිවුඩයක් ලැබුණි. එම පණිවුඩයෙන් විශ්වවිද්‍යාලයBGA ජාත්‍යන්ත...
පෙබරවාරි 26 වන දින, චීනයේ නෝර්වීජියානු තානාපති ඩේවිඩ් වෙයින් බෙයිජින් විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණියේය. විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ කුලපති ජ්‍යා වෙන්ජියෙන්,ඩේවිඩ් වෙයින් සහ ඔහුගේ දූත පිරිස ...
2025 පෙබරවාරි 18, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ වසන්ත අධ්‍යයන වාරය සඳහා අනුග්‍රහ රැස්වීම අරාබි භාෂා ගොඩනැගිල්ලේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.මෙම රැස්වීමේදී, විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සභාපති වං දිංහුවා (Wang Dinghua)...
2024 වසරේ දෙසැම්බර් මස 30 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයෙහි විදේශ ගුරුවරුන් වෙනුවෙන් 2025 අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්විණි. මෙම අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ස්ථාවර සාමාජික සහ විශ්වවිද්‍යාලයේ උප කු...
දෙසැම්බර් මස 14 වන දිනයේ සිට 23 වන දිනය දක්වා, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සභාපති සහ පාලක සභාවේ උප සභාපති ජ්‍යා වෙන්ජියෙන් ප්රමුඛ දූත පිරිසක් සෞදි අරාබිය, ඊජිප්තුව සහ ඇල්ජීරියාව යන රටවල සංචාරය කරන ලදී. ඔවුන් සෞදි අරාබි...
නොවැම්බර් 18 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2024 කොන්ෆියුසියස් ආයතනය විද්වතුන්ගේ සංසදය විවෘත කළේය. "එකිනෙකාගෙන් ඉගෙනීම සහ කොන්ෆියුසියස් ආයතන සංවර්ධනයේ නව පරිච්ඡේදයක් ඒකාබද්ධව ලිවීම" යන තේමාව යටතේ, සංසදය හා බෙයි...
2024 නොවැම්බර් 15 සිට 17 දක්වා 2024 ලෝක චීන සමුළුව බෙයිජිංවල චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම සමුළුවේ තේමාව වන්නේ " අන්තර් සම්බන්ධතාවය, ඒකාබද්ධතාව, උරුමය, නවෝත්පාදනය " යන්නයි. රටවල් සහ කලාප 160 කට අධික සංඛ්‍යාවක අධ්...
ඔක්තෝබර් මස 25 වන දින, උරුගුවේ කතෝලික විශ්වවිද්‍යාලයේ කුලපති ජුලියෝ ෆර්නැන්ඩස් ටෙක්රා මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සංචාරය කළේය. බෙයිජිං විදේශ භාෂා විශ්ව විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ උප...
ඔක්තෝබර් මස 28 වන දින, චිකාගෝ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා සහ උපාධි අපේක්ෂක පීඨයේ හිටපු පීඨාධිපති ජෝන් බෝයර් (John Boyer) මහතා “බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ දේශන ශාලාව”ට ගියේය. ඔහු “චිකාගෝ විශ්වවිද්‍යාලය හරහා සමකාලීන...