බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය තම ආයතනයේ සිටින විදේශ ශිෂ්‍ය සම්පත් මත පදනම්ව, නව යුගයේ චීනයේ සංවර්ධන ජයග්‍රහණ පෙන්වන කෙටි වීඩියෝ මාලාවක් සැලසුම් කර නිෂ්පාදනය කොට ඇත. මෙම වීඩියෝවල විවිධ රටවල ජාත්‍යන්තර සිසුන් ප්‍රධාන කථිකයන් ලෙස ඉදිරිපත් කර ඇති අතර, විදේශීය ප්‍රේක්ෂකයින්ගේ උනන්දුව ආකර්ෂණය කරන චීන නවීකරණයේ සියලු අංග වන මාර්ගගත ගෙවීම්, සුහුරු (ස්මාර්ට්) භෝජන, ග්‍රාමීය පුනර්ජීවනය, සංස්කෘතික හුවමාරු, ආහාර බෙදා හැරීමේ සේවා සහ බෙදාගත් බයිසිකල් වැනි මාතෘකා ආවරණය කරයි. චීන, ඉංග්‍රීසි, රුසියානු, ප්‍රංශ, ජපන් සහ කොරියානු ඇතුළු බහු භාෂාවලින් වීඩියෝ ලබා ගත හැකිය.
I
II
III
IV
V
VI