HOME > ‌බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු > සරසවි දිවිය
Student Life

පුස්තකාලය

BFSU හි පුස්තකාලයේ චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු, ජර්මන්, ස්පාඤ්ඤ, ජපන් සහ අරාබි ඇතුළු භාෂා 74 කින් පොත් ඇත.

Student Life

ශිෂ්‍ය ජීවිතය

BFSUහි අධ්‍යයනය සහ විවේකය සඳහා පුස්තකාලයට සහ ව්‍යායාම් ශාලාවට යාම වැනි බොහෝ විකල්ප තිබේ.

Student Life

ශිෂ්‍ය ක්‍රියාකාරකම්

BFSU සිසුන් සඳහා විවිධ අධ්‍යයන, සංස්කෘතික සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් සංවිධානය කරමින් ඔවුන්ට තමන්ව පෙන්වීමට වේදිකාවක් සපයයි.