ඔක්තෝබර් මස 25 වන දින, උරුගුවේ කතෝලික විශ්වවිද්‍යාලයේ කුලපති ජුලියෝ ෆර්නැන්ඩස් ටෙක්රා මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සංචාරය කළේය. බෙයිජිං විදේශ භාෂා විශ්ව විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යා වෙන්ජියෙන් මහතා ෆර්නැන්ඩස් සහ ඔහුගේ දූත පිරිස හමුවිය. එමෙන් ම ලතින් අමෙරිකානු අධ්‍යයන, චීන-ලතින් අමෙරිකානු සබඳතා, ගුරු-ශිෂ්‍ය හුවමාරු වැනි ක්ෂේත්රවල සහයෝගිතා පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා පැවැත්වූහ.