පෙබරවාරි මස 23 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ 2022 වසරේ වසන්ත අධ්‍යයන වාරයේ කටයුතු ආරම්භ කිරීමේ රැස්වීම පැවැත්විණි.පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩින්ගුවා මහතා, පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් සහ විශ්ව විද්‍යාලයේ සභ...
පෙබරවාරි මස 14 වන දින, අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එක්ව "ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල සහ පළමු පන්තියේ විෂයයන් ගොඩනැගීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනා කි...
බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් නිළ වෙබ්අඩවිය පෙබරවාරි මස 10වන දින වාර්තා කළ පරිදි, චීන අලුත් අවුරුදු පළමුවන දින ගෞ ෂ්යඕෆන් ජංගම දුරකථනයෙන් සිය වැඩ අවසන් කිරීමෙන් පසු වෙලාව බැලුවා ය. වෙලාව උදෑසන 6 ලෙස සටහන් විය. මෙදින ඇගේ උපන...
“දිනපතා ආර්ථික ප්රවෘත්ති” පෙබරවාරි මස 9වන දින වාර්තා කළ පරිදි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සංවිධාන කමිටුව විසින් එදින පැවැත්වූ මාධ්‍ය හමුවේදී බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සංවිධාන කමිටුවේ ස...
ජොන් ෂින් වෙබ්අඩවියේ පෙබරවාරි මස 7වන දින වාර්තා කළ පරිදි බෙයිජිං 2022 ශීත ඍතු ඔලිම්පික් උලෙළේ නිදහස් ආර ස්කීන් බිග් එයාර් (Freestyle Skiing big air) සුදුසුකම් ලැබීමේ තරඟය බෙයිජිංහි බිග් එයාර් ෂෞ ගන්(Big Air Shougang) තරඟබිමේ පැවැත්විය. රත්...
පෙබරවාරි මස 6වන දින “ටියැන්-ෂන් වෙබ්අඩවිය - ෂින්ජ්‍යං ඩේලි” වාර්තා කළ පරිදි පෙබරවාරි මස 5වන දින පස්වරු තුනයි හතළිස්පහට දිනිගල් ඊලාමුජ්‍යං ඇගේ ජාතික කණ්ඩායම් සාමාජිකා බයානි ජ්යාලින් සමඟ බෙයිජිං ශීත ඔලිම්පික් උලෙළේ රට ...
ජනවාරි 21 වන දින, බහුභාෂා ඇමතුම් මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සේවකයන් 96 දෙනා සඳහා පුහුණු පාඨමාලාවක් පවත් වන ලදී. ස්වේච්ඡා නිල ඇඳුමින් සැරසී පැමිණි ස්වේච්ඡා සේවකයන් බෙයිජිං ශීත ඔලිම්පික් හා ශීත පැරා ඔලිම්පික් උළෙල සඳහා බෙයිජි...
2022 වසරේ ජනවාරි මස 18 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ බෙයිජිං 2022 ශීත ඍතු ඔලිම්පික් සහ ශීත ඍතු පැරා ඔලිම්පික් ස්වේච්ඡා ගවේෂණ උත්සවය මෙන්ම බහුභාෂා ඇමතුම් මධ්‍යස්ථාන සේවා දියත් කිරීමේ උත්සවය පවත්වන ලදී. බෙයිජිං...
බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය පිහිටුවීමේ හැටවන සංවත්සරය හා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය පිහිටුවීමේ දසවන සංවත්සරය සමරනු ලබන මෙම වර්ෂයේදී, බෙයිජිං විදේශ භාෂ...