නොවැම්බර් මස 8වැනි දින අයර්ලන්තයේ නියෝජ්‍ය අගමැති මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය මයිකල් මාර්ටින් බෙයිජිං විදේශ භාෂා විශ්හවිද්යාලයට පැමිණ වීන-අයර්ලන්ත සබඳතා සහ අයර්ලන්ත විදේශ ප්‍රතිපත්ති පිළිබඳ දේශනයක් පැවැත්වීය. චීන ස...
නොවැම්බර් මස 24 වන දින, චීන අධ්‍යයන පිළිබඳ ලෝක සම්මේලනයේ ෂැංහයි සංසදය ෂැංහයි නගරයේ ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම සමුළුවේ තේමාව වන්නේ "ගෝලීය දෘෂ්ටිකෝණයෙන් චීන ශිෂ්ටාචාරය සහ චීන මාවත" යන්නයි. බෙයිජිං...
නොවැම්බර් මස 9 වන දිනයේ සිට 17 වන දින දක්වා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩිංගුවා මහතා ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ කොස්ටාරිකා යන රටවල සංචාරය කිරීමට දූත පිරිසකට නායකත්වය දුන්නේය. ආර්ජන්ටිනාව...
ඔක්තෝබර් 23 වන දින, යුනෙස්කෝ හිටපු අධ්යක්ෂ ජනරාල්, කොස්ටා රිකාහි එක්සත් ජාතීන් සාම විශ්වවිද්‍යාලයේ සභාපති සහ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවිධාන පීඨයේ ගෞරවනීය පීඨාධිපති ඉරීනා බොකෝවා මහත්මිය බෙයිජ...
ඔක්තෝබර් මස 17 වැනි දින, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණ දේශනයක් පැවැත්වූවා ය. බෙයිජිං විදේශ භාෂා විශ්වවි...
ඔක්තෝබර් මස 17 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය ලේකම් යං ඩෑන් මහතා, කසකස්තානයේ අලි ෆරාබි ජාතික විශ්ව විද්‍යාලයේ සභාපති Tuimebayev Zhanseit Kanseituly මහතා හමු විය. එතුමා කසකස්තානයේ ජනාධිපති...
ඔක්තෝබර් මස 17 වෙනිදා, කාම්බෝජයේ පොදු වැඩ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්, කාම්බෝජ-චීන මිත්‍රත්ව සංගමයේ උප සභාපති සහ ප්‍රින්ස් සහ හුන් සෙන් ශිෂ්‍යත්වයේ (A.M.T.) විදේශ ශිෂ්‍ය කළමනාකරණ කණ්ඩායමේ ප්‍රධානියා වන H.E. Lau Vann ම...
සැප්තැම්බර් මස 27 වන දින, ශ්‍රී ලංකා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණියේය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කු...
සැප්තැම්බර් මස 26 වන දින, සිරියානු අරාබි ජනරජයේ ජනාධිපති ආර්යාව වන අස්මා අල්-අසාද් මහත්මිය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණ අරාබි අධ්‍යයන ගොඩනැගිල්ලේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී දේශනයක් ඉදිරිපත් කළ අතර, ...