HOME > ප්‍රවෘත්ති > Content

ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණියාය

Updated: 2023-11-08

ඔක්තෝබර් මස 17 වැනි දින, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණ දේශනයක් පැවැත්වූවා ය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පීඨය, ආසියානු පීඨය ඇතුළු පීඨ දහයකට වැඩි සංඛ්‍යාවක චීන සහ විදේශීය ගුරුවරුන් සහ සිසුන් 300 කට වැඩි පිරිසක් සමඟ එතුමිය හමු වී අදහස් හුවමාරු කළා ය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් වන් ඩින්හුවා මහතා මෙම අවස්ථාවට සහභාගී වී දේශනයක් පවත්වන ලදී.