සැප්තැම්බර් මස 22 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය, චීන ජාත්‍යන්තර ප්‍රකාශන සමූහය සහ චීන සංස්කෘතික ආයතනය යන ආයතනවල සම සංවිධායකත්වයෙන් පවත්වන්නට යෙදුණ 2023 චීන සංස්කෘතික ජාත්‍යන්තර සන්නිවේදන සංසදය බෙයිජිංහිදී ...
“එක් තීරයක්, එක් මාවතක්” වැඩසටහනේ දසවන සංවත්සරය නිමිත්තෙන්, 2023 සැප්තැම්බර් 16 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් සත්කාරකත්වය සපයන ලද ගෝලීය ශිෂ්ටාචාර සංසදය BFSUහි නැගෙනහිර මණ්ඩපයේ ශරිර සුවනා මධ්‍යස්ථානයේද...
2023 සැප්තැම්බර් මස 4 වන දන, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2023 වසරේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය නැගෙනහිර මණ්ඩපයේ ක්‍රීඩා පිටියේ දී ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. නවක සිසුන් 3267 දෙනෙක් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍ය...
2023 අගෝස්තු මස 31 වන දින, චීනයේ උසස් අධ්‍යාපන සංගමය සහ අප්‍රිකානු විශ්වවිද්‍යාල සංගමය විසින් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ චීන-අප්‍රිකා විශ්වවිද්‍යාල සංධාන හුවමාරු යාන්ත්‍රණයේ චීන ලේකම් කාර්යාලය ආරම්භ කිරීමේ උත...
එක්සත් ජනපදයේ ස්ටෝනි බෲක් විශ්ව විද්‍යාලයේ විධායක සභාපති සහ පළමු උප සභාපති කාල් ඩබ්ලිව් ලෙජුවෙස් මහතාගේ නායකත්වයෙන් දූත පිරිසක් අගෝස්තු මස 9 වැනි දින බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණියහ. බෙයිජිං විදේශ භාෂා ව...
මෑතකදී, ව්‍යාපාරික කොලෙජියට් පාසල් දියුණු කිරීමේ සංගමය (AACSB)විසින් නිවේදනයක් නිකුත් කරන ලදී. එහි මූලික ජාත්‍යන්තර පිළිගැනීමේ කමිටුවේ කැමැත්තෙන් හා පාලක සභා අනුමැතියෙන් පසුව, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ජාත්...
ජූලි මස 31 වන දින, ලැට්වියා විශ්ව විද්‍යාලයේ සභාපති Indriķis Muižnieks මහතා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණියේ ය. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩින්හුවා මහතා එම රැස්වීමට සහභාගී විය. භ...
මෑතකදී, එක්සත් ජාතීන්ගේ එකම නිල සඟරාව වන UN Today සඟරාව සමඟ, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ කුලපති යං ඩැන් මහතා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවෙන් පසුව, “භාෂාව මගින් ජාත්‍යන්තර සම්බන...
මෑතකදී, චීන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 වර්ෂයේ උසස් අධ්‍යාපන ඉගැන්වීමේ සම්මානලාභි ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන ලදී. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය ජයග්‍රහණ තුනක් දිනා ගෙන ඇත.ඒ අතරින්, "බහුභාෂා ක...