මාර්තු මස 20 වන දින ජාත්‍යන්තර ප්‍රංශ භාෂා දිනය සැමරීමේ උත්සවය චීනයේ ප්‍රංශ තානාපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්විණි. ප්‍රංශ අධ්‍යාපනයේ දියුණුව සහ ප්‍රංශ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ප්‍ර...
මාර්තු මස 20 වෙනිදා, චීනයේ කසකස්තාන තානාපති ෂාරාත් නුරිෂෙව් මහතා කසකස් භාෂාව හදාරන විද්‍යාර්ථීන් සඳහා වන පළමු ජාතික කසකස් භාෂා තරඟාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට බෙහිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණියේ ය. බෙ...
මාර්තු මස 18 වන දින චීනයේ, කලාපය සහ රට පිළිබඳ අධ්‍යයන ප්‍රජාව (Consortium for Country and Area Studies) විසින් සංවිධානය කරන ලද කලාපය සහ රට පිළිබඳ අධ්‍යයන තොරතුරු සම්පත් ගොඩනැගීමේ සම්මන්ත්‍රණය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ දී මාර්ගග...
මාර්තු මස 20 වන දින, ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ කුලපති බාර්නි ග්ලෝවර් (Barney Glover) මහතා නියෝජිත කණ්ඩායමක් මෙහෙයවමින් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණියේ ය.එහිදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යා...
පෙබරවාරි මාසයේ 24 වන දිනයේ 35 වන බෙයිජිං පොත් ඇණවුම් සම්මන්ත්‍රණයේදී, ආසියානු සම්භාව්‍ය කෘති අන්‍යෝන්‍ය පරිවර්තන ව්‍යාපෘතිය - චීන සහ ලාඕ සම්භාව්‍ය අන්‍යෝන්‍ය පරිවර්තන ව්‍යාපෘතියේ පළමුවන ප්‍රතිඵල ලෙස නව පොත්වල සම්මන්...
මාර්තු මස පළමවන දිනයේ හන්ජෞහි ආසියානු ක්‍රීඩා සංවිධායක කමිටුවේ බාහිර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ෂියු ජියැන්ෆෙන් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට ගියේය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ ...
ලෝක ඩිජිටල් අධ්‍යාපන සමුළුව පෙබරවාරි මස 13 , 14 යන දිනයන්හීදී බෙයිජිං නගරයේ පැවැත්විණි. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය ලේකම් වන Yang Dan, ජාල අධ්‍යාපන ආයතනයේ පීඨාධිපති සහ ක...
ජනවාරි මස 12 වන දින, චීන සමාජ විද්‍යා ඇගැයීම් ඇකඩමිය "චීන මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා සඟරා AMI (2022) පිළිබඳ විස්තීරණ ඇගයීම් වාර්තාව" නිකුත් කළ අතර, 2022 සඟරා ඇගයීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්...
චීන ජනාධිපති Xi Jinping මහතාගේ ආරාධනයෙන් ටර්ක්මෙනිස්තාන් ජනාධිපති Serdar Berdimuhamedow මහතා 2023 වසරේ ජනවාරි මස 5 වන දින සිට දෙදින නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය හා ටර්ක්මන් රාජ්‍ය විශ්වවිද...