Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාරික පීඨය AACSB ජාත්‍යන්තර පිළිගැනීමට පත් විය

发布时间:2023-09-14

මෑතකදී, ව්‍යාපාරික කොලෙජියට් පාසල් දියුණු කිරීමේ සංගමය (AACSB)විසින් නිවේදනයක් නිකුත් කරන ලදී. එහි මූලික ජාත්‍යන්තර පිළිගැනීමේ කමිටුවේ කැමැත්තෙන් හා පාලක සභා අනුමැතියෙන් පසුව, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාරික පීඨයට නිල වශයෙන් වසර පහක කාලයක් AACSB ජාත්‍යන්තර අනුමැතිය ලැබී ඇත.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC