Beijing Foreign Studies University

උපාධි විෂයයන්

2019年04月15日



බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලීය උපාධි සැකසුම් තොරතුරු ලේඛනය

අංක

උපාධියේ නම

අංක

උපාධියේ නම

1

ඉංග්‍රීසි භාෂාව

40

පර්සියානු භාෂාව

2

රුසියානු භාෂාව

41

හින්දි භාෂාව

3

ප්‍රංශ භාෂාව

42

උර්දු භාෂාව

4

ජර්මානු භාෂාව

43

පිලිපීන භාෂාව

5

ජපන් භාෂාව

44

ස්ලෝවේනියානු භාෂාව

6

ස්පාඤ්ඤ භාෂාව

45

එස්ටෝනියානු භාෂාව

7

පෘතුගීසි භාෂාව

46

ලැට්වියානු භාෂාව

8

අරාබි භාෂාව

47

ලිතුවේනියානු භාෂාව

9

ඉතාලි භාෂාව

48

අයර්ලන්ත භාෂාව

10

ස්වීඩන් භාෂාව

49

මෝල්ටීස් භාෂාව

11

කාම්බෝජ භාෂාව

50

බෙංගාලි භාෂාව

12

වියට්නාම භාෂාව

51

කසකස්ථානු භාෂාව

13

ලා ඕස් භාෂාව

52

උස්බෙකිස්ථානු භාෂාව

14

බුරුම භාෂාව

53

සූලු භාෂාව

15

තායි භාෂාව

54

ලතින් භාෂාව

16

ඉන්දුනීසියානු භාෂාව

55

කිර්කිස්ථානු භාෂාව

17

මැලේ භාෂාව

56

පැෂ්ටෝ භාෂාව

18

සිංහල භාෂාව

57

ඇම්හැරික් භාෂාව

19

තුර්කි භාෂාව

58

සංස්කෘත, පාලි භාෂාව

20

කොරියානු භාෂාව

59

සෝමාලියානු භාෂාව

21

ස්වාහිලි භාෂාව

60

නේපාල භාෂාව

22

හවුසා භාෂාව

61

දෙමළ භාෂාව

23

පෝලන්ත භාෂාව

62

ටර්ක්මෙන් භාෂාව

24

චෙක් භාෂාව

63

ගලීසියානු භාෂාව

25

හංගේරියානු භාෂාව

64

යොරූබා භාෂාව

26

රුමේනියානු භාෂාව

65

පරිවර්තන විධික්‍රම

27

බල්ගේරියානු භාෂාව

66

ජාත්‍යන්තර ආර්ථිකය හා වෙළඳ කටයුතු

28

ස්ලෝවැකියානු භාෂාව

67

මූල්‍ය කළමනාකරණය

29

සර්බියානු භාෂාව

68

ඉලෙක්ට්‍රොනික වාණිජ විද්‍යාව

30

ක්රොඒෂියානු භාෂාව

69

ව්‍යාපාර පරිපාලනය

31

ඇල්බේනියානු භාෂාව

70

තොරතුරු කළමනාකරණය හා පද්ධති

32

ෆින්ලන්ත භාෂාව

71

ගිණුම්කරණය

33

යුක්රේන භාෂාව

72

ජාත්‍යන්තර අධ්‍යයනය

34

ලන්දේසි භාෂාව

73

පුවත්පත් කලාව

35

නෝර්වේ භාෂාව

74

නීතිය

36

ඩෙන්මාර්ක භාෂාව

75

අන්‍ය ජාතීන්ට චීන භාෂාව ඉගැන්වීම

37

අයිස්ලන්ත භාෂාව

76

චීන භාෂාව හා සාහිත්‍යය

38

ග්‍රීක භාෂාව

77

පරිගණක විද්‍යාව හා තාක්ෂණය

39

හීබෘ භාෂාව

78

දේශපාලන විද්‍යාව හා රාජ්‍යය පරිපාලනය

සටහන: සංස්කෘත, පාලි භාෂා දෙකකට අයත්ය. තවද විශ්ව විද්‍යාලය විසින් මොන්ගෝලියානු, ආමේනියානු යන විදේශ භාෂා පාඨමාලාද ඉදිරිපත් කරනු ලබන අතර දැනට විදේශ භාෂා 67 ක් ප්‍රතිෂ්ඨාපනය කර ඇත.




ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC