Beijing Foreign Studies University

ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සම සභාපති ලාර්ස් ක්ලිම්බර් මහතා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය වෙත පැමිණීමට නියමිතය

发布时间:2023-06-23

2023 ජූනි මස හයවෙනිදා, ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සම-සභාපති ලාර්ස් ක්ලිම්බර් මහතා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණි දූත පිරිසකට නායකත්වය දෙමින් දේශනයක් පැවැත්වීය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩින්හුවා මහතා සහ පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් සහ උපකුලපති ජියා වෙන්ජියන් මහතා, ක්ලිම්බර් ප්‍රමුඛ පිරිස හමුවූහ. ක්ලිම්බර් මහතා "වෙනස්වන ලෝක අනුපිළිවෙළ" යන මාතෘකාවෙන් දේශනයක් පැවැත්වූ අතර බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයෙහි ගුරුවරුන් සහ සිසුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC