Beijing Foreign Studies University

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නැගෙනහිර ආසියා කලාපීය නියෝජිත කාර්යාලයේ අධ්‍යක්ෂ Ke Qiuming BFSU වෙත පැමිණියා

发布时间:2023-05-04

අප්‍රේල් මස 3 වන දින, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සභාපතිවරයාගේ චීන කටයුතු සඳහා වන පුද්ගලික නියෝජිතයා සහ නැගෙනහිර ආසියා කලාපීය නියෝජිත කාර්යාලයේ අධ්‍යක්ෂ Ke Qiuming මහතා, BFSU හි සංචාරයක නිරත විය. BFSU හි පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්ව විද්‍යාලයේ කුලපති Yang Dan යන මහත්මමහත්වරුන් ඔවුන් හමු විය.

ශිෂ්‍ය සීමාවාසික සහ රැකියා, ස්වේච්ඡා සේවය සහ අධ්‍යයන හුවමාරුව යන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ. Ke Qiuming මහතා විසින් BFSU හි ගුරුවරුන් සහ සිසුන් සඳහා මානුෂීය ආධාර යන තේමාව යටතේ විශේෂ දේශනයක් පැවැත්වීය.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC