Beijing Foreign Studies University

බෙහිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩයි ඩොංමේ මැතිණිය ප්‍රංශ ජනරජයේ ශාස්ත්‍රීය පාම් ඩි ඕර් හි නයිට් සම්මානයෙන් පිදුම් ලැබීය

发布时间:2023-04-27

මාර්තු මස 20 වන දින ජාත්‍යන්තර ප්‍රංශ භාෂා දිනය සැමරීමේ උත්සවය චීනයේ ප්‍රංශ තානාපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්විණි. ප්‍රංශ අධ්‍යාපනයේ දියුණුව සහ ප්‍රංශ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ප්‍රංශ භාෂා හා සංස්කෘතික පීඨාධිපති මහාචාර්ය ඩයි ඩොංමේ මැතිණියගේ දායකත්වය අගයමින් ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ මැතිණිය වෙත ප්‍රංශ ජනරජයේ ශාස්ත්‍රීය පාම් ඩි ඕර් හි නයිට්  සම්මානය ප්‍රදානය කරන ලදී. චීනයේ නව ප්‍රංශ තානාපති බර්ට්‍රන්ඩ් ලෝර්තෝලරි මහතා විසින් ඩයි ඩොංමෙයි මැතිණියට එම සම්මානය ප්‍රදානය කරන ලදී.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC