Beijing Foreign Studies University

චීනයේ කසකස්තාන තානාපති ෂාරාත් නුරිෂෙව් බෙහිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ සංචාරයක

发布时间:2023-04-27

මාර්තු මස 20 වෙනිදා, චීනයේ කසකස්තාන තානාපති ෂාරාත් නුරිෂෙව් මහතා කසකස් භාෂාව හදාරන විද්‍යාර්ථීන් සඳහා වන පළමු ජාතික කසකස් භාෂා තරඟාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට බෙහිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණියේ ය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩින්ගුවා මහතා හා ෂාරාත් නුරිෂෙව් මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිස දෙපාර්ශවය එක්ව සමගාමී අර්ථකථන පුහුණු පාඨමාලා දියත් කිරීම සහ ජාත්‍යන්තර සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම වැනි සහයෝගීතා කටයුතු පිළිබඳ ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC