Beijing Foreign Studies University

BFSU බහුභාෂා වෙබ් අඩවිය යාවත්කාලීන කර භාෂා වෙබ් අඩවි 6ක පළමු කණ්ඩායම නිල වශයෙන් ඇරබේ

发布时间:2022-10-20

සැප්තැම්බර් මස 25 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ බහුභාෂා ද්වාර වෙබ් අඩවිය සංශෝධනය සහ වැඩිදියුණු කිරීම සම්පූර්ණ කරන ලද අතර, අරාබි, ප්‍රංශ, රුසියානු, ස්පාඤ්ඤ, ජර්මානු සහ ජපන් ඇතුළු භාෂා 6ක වෙබ් අඩවිවල පළමු කණ්ඩායම නිල වශයෙන් දියත් කරන ලදී.

අලුතින් සංශෝධිත බහුභාෂා වෙබ් අඩවි ලිපිනය:

ඉංග්‍රීසි: http://en.bfsu.edu.cn/

අරාබි: https://global.bfsu.edu.cn/ar/

ප්‍රංශ: https://global.bfsu.edu.cn/fr/

රුසියානු: https://global.bfsu.edu.cn/ru/

ස්පාඤ්ඤ: https://global.bfsu.edu.cn/es/

ජර්මාන්: https://global.bfsu.edu.cn/de/

ජපන්: https://global.bfsu.edu.cn/ja/

ඉංග්‍රීසි වාර්තා සබැඳිය: http://en.bfsu.edu.cn/2022/09/29/c_174144.htm


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC