Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය චීනයේ “ලොවේ ප්‍රථම පෙළේ විශ්වවිද්‍යාල සහ ලොවේ ප්‍රථම පෙළේ විෂයන් දියුණු කිරීමේ වැඩසටහන” පිළිබඳ ලයිස්තුවට ඇතුළත් වීමට සමත්විය

发布时间:2019-05-10

සැප්තැම්බර් මස විසිඑක්වනදා, චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කමිටුව යන රාජ්‍ය ආයතන තුන විසින්  “ලොවේ ප්‍රථම පෙළේ විශ්වවිද්‍යාල සහ ලොවේ ප්‍රථම පෙළේ විෂයන් දියුණු කිරීමේ වැඩසටහන් දෙකට ඇතුළත් වූ විශ්වවිද්‍යාල ලයිස්තුව පිළිබඳ නිවේදනයක්” පළ කරන ලදී. අප විශ්වවිද්‍යාලය එම ලයිස්තු දෙකට ඇතුළත් වීමට සමත් විය. සමස්ත චීනයේ“ලොවේ ප්‍රථම පෙළේ විශ්වවිද්‍යාල දියුණු කිරීමේ වැඩසටහන”ට ඇතුළත් වූ විශ්වවිද්‍යාල 42ක් තිබෙන අතර “ලොවේ ප්‍රථම පෙළේ විෂයන්” යන ලයිසිතුවට ඇතුළත් වූ විශ්වවිද්‍යාල 95ක් ති‍බේ.

好_副本

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC