Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2017 වසරේ නවසිසුන් පිළිගැනීමේ උත්සවය පැවැත්වීම

发布时间:2019-05-10

සැප්තැම්බර් මස එකොළොස්වනදා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2017 වසරේ නවසිසුන් පිළිගැනීමේ උත්සවය පැවැත්විණි. මෙම උත්සවයට සහභාගිවූවන් අතර ශාස්ත්‍රවේදි උපාධි අපේක්ෂකයෝ 1407දෙනෙක් ද ශාස්ත්‍රපති උපාධි අපේක්ෂකයෝ 1107දෙනෙක් ද විදේශීය සිසුන් නියෝජිතයෝ ද අන්තර ජාල සහ අඛණ්ඩ අධ්‍යාපන අංශයේ සිසුවෝ ද වේ.

开学典礼配图

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC