Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2017 වසරේ ශාස්ත්‍රවේදි උපාධිලාභින් වෙනුවෙන් පැවැත්වූ උපාධි ප්‍රධානෝත්සවය

发布时间:2019-05-10

必选1—本科生毕业典礼配图

ජුනි මස විසිඅටවනදා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2017 වසරේ ශාස්ත්‍රවේදි උපාධිලාභින් වෙනුවෙන් උපාධි ප්‍රධානෝත්සවයක් පැවැත්විණි. මෙම වසරේ ශාස්ත්‍රවේදි උපාධිලාභින් 1302දෙනෙක් සිය උපාධියෙන් පිදුම් ලැබූහ. එයින් 95දෙනෙක් “බෙයිජිං නගරයේ විශිෂ්ට උපාධිධාරියා” යන ගරුනාමයෙන් ද 196 දෙනෙක් “බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ විශිෂ්ට උපාධිධාරියා” යන ගරුනාමයෙන් ද පිදුම් ලබන ලදි.  84දෙනෙක් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කවුන්සිල් සාමාජික තනතුර ලබා ගත්හ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC