Beijing Foreign Studies University

විශ්වවිද්‍යාල නියෝජිත කණ්ඩායම මැලේසියාව සහ පිලිපීනයට නිළ සංචාරයක් සිදු කිරීම

发布时间:2019-05-10

韩书记访马配图

මැයි මස විසිහතරවනදින සිට තිස්එක්වනදින දක්වා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලේ පාලක සභාවේ සභාපති හන්ජන් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම මැලේසියාව සහ පිලිපීනය  යන රටවල් දෙකේ සිදු කළ නිළ සංචාරය අතරවාරයේ මැලේසියාවේ මලායා, මැලේසියා විද්‍යා අධ්‍යයන, පිලිපීනයේ  ෆිලිපීන්ස්, අ‍ටෙනෝ දි මැනිලා, චන් කයි ශ්ක් යන විශ්වවිද්‍යාලවලට ද සංචාරයක් සිදු කළෝය.  ඊට අමතරව, නියෝජිත කණ්ඩායම මලායා විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ මණ්ඩල සභා රැස්වීමකට සහභාගි වූ අතර මැලේසියාවේ සහ පිලිපීනයේ චීන තානාපතිකාර්යාලවලට ද ගියහ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC