මාර්තු 13 වන දින චීනයේ පෘතුගාල තානාපති පාවුලෝ නැසිමෙන්ටෝ මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත විය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති සහ පාලක සභාවේ උපසභාපති ජ්‍යා වෙන්ජියෙන් (Jia Wenjian) මහාතා, නැසිමෙන්ටෝ මහාතා සහ ඔහුගේ දූත පිරිස හමුවිය. ජනතාව අතර හුවමාරුව ශක්තිමත් කිරීම සහ සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණි.
