නොවැම්බර් මස දෙවනදින, ලිතුවේනියාවේ ජාතික රූපවාහිනිය “Labas rytas,Lietuva”යන වැඩසටහනේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ලිතුවේනියානු භාෂා අංශයේ ගුරුවරු සහ සිසුන් සමග කළ මාධ්‍ය සාකච්ඡාව විකාශනය විය. එම වැඩසටහන සිසුන් සිය භාෂා කුසලතාව එළිදැක්වීම, ලිතුවේනියානු භාෂාව හැදෑරීම පිළිබඳ අදහස් පැවසීම,සිසුන් ලිතුවේනියාවේ සම්ප්‍රදායික ගී සහ නැටුම් ඉදිරිපත් කිරීම යනාදියෙන් සමන්විත විය. මෙම වැඩසටහන ලිතුවේනියානු සමාජ වෙබ් අඩවිවල උසස් ඇගයීමකට ලක් වුනු අතර ලිතුවේනියානු රසිකයින්ගේ දැඩි ප්‍රසාදයට ද ලක් විණි.
එම වැඩසටහනේ ලින්කුව:
http://www.lrt.lt/mediateka/irasas/1013678182/labas_rytas_lietuva