HOME > ප්‍රවෘත්ති > Content

අයර්ලන්තයේ නියෝජ්‍ය අගමැති මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය මයිකල් මාර්ටින් මහතා BFSU වෙත පැමිණීම

Updated: 2023-12-12

නොවැම්බර් මස 8වැනි දින අයර්ලන්තයේ නියෝජ්‍ය අගමැති මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය මයිකල් මාර්ටින් බෙයිජිං විදේශ භාෂා විශ්හවිද්‍යාලයට පැමිණ වීන-අයර්ලන්ත සබඳතා සහ අයර්ලන්ත විදේශ ප්‍රතිපත්ති පිළිබඳ දේශනයක් පැවැත්වීය. චීන සහ විදේශීය ගුරුවරුන් මෙන්ම සිසුන් සමග අදහස් ද හුවමාරු කර ගත්තේය. BFSU පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩින්ගුවා මහතා මෙම අවස්ථාවට සහභාගී වී දේශනයක් පැවැත්වීය.