HOME > ප්‍රවෘත්ති > Content

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය කසකස්තානයේ අලි ෆරාබි ජාතික විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදී

Updated: 2023-11-08

ඔක්තෝබර් මස 17 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය ලේකම් යං ඩෑන් මහතා, කසකස්තානයේ අලි ෆරාබි ජාතික විශ්ව විද්‍යාලයේ සභාපති Tuimebayev Zhanseit Kanseituly මහතා හමු විය. එතුමා කසකස්තානයේ ජනාධිපති ටෝකයෙව් මහතා සමඟ 3 වන ‘එක් තීරයක් එක් මාවතක්’ ජාත්‍යන්තර සහයෝගිතා සමුළු සංසදයට සහභාගි වන්න චීනයට පැමිණියේ ය. CITIC සමූහ ව්‍යාපාරයේ සභාපති Zhu Hexin මහතාගේ සහභාගීත්වය යටතේ දෙපාර්ශවය විසින් විශ්වවිද්‍යාල දෙක අතර සිසුන් මෙන්ම වෙනත් කම්ඩායම් හුවමාරු කර ගැනීම පිළිබඳ පරිපූරක ගිවිසුමකට අත්සන් කරන ලදී.