HOME > ප්‍රවෘත්ති > Content

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කොමෝරින් භාෂාව ඇතුළු ආසියා සහ අප්‍රිකා භාෂා පාඨමාලා හයක් ආරම්භ කිරීම

Updated: 2019-05-10

2017වසරේ දෙවන අධ්‍යයනවාරයේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආසියා අප්‍රිකා අධ්‍යයන පීඨයේ නව වරණීය පාඨමාලා හයක් ලෙස ජෝරජියන්,අ‍ෆ්රිකාන්ස්, බ්ර්බ්ර්, කොමෝරින්, පන්ජාබි, බලුචි යන ආසියා අප්‍රිකා භාෂා හැදෑරීමට සිසුන්ට අවස්ථාවක් ලබා දී තිබේ. මෙම භාෂා පාඨමාලා හය චීනයේ පළමුවන වතාවට ආරම්භ වූ නිතර භාවිත නොවන භාෂා පාඨමාලා වේ.

好_副本