HOME > ප්‍රවෘත්ති > Content

කුලපති පෙන්ලුන් ප්‍රමුඛ විශ්වවිද්‍යාල නියෝජිත කණ්ඩායම ඇල්බේනියාවේ නිළ සංචාරයක් සිදු කිරීම සහ ඇල්බේනියානු ජනපති හමු වීම

Updated: 2019-05-10

සැප්තැම්බර් මස විසිඅටවනදින සිට ඔක්තෝබර් මස පළමුවනදින දක්වා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලේ කුලපති පෙන්ලුන් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම ඇල්බේනියාවේ සිදු කළ නිළ සංචාරය අතරවාරයේ ඇල්බේනියාවේ ඇල්බේනියාවේ විද්‍යා ඇකඩමිය, ඇල්බේනියාවේ ව්‍යාපාර ඇකඩමිය , Tirana, Luarasi, Vlorës, Gjirokastër යන විශ්වවිද්‍යාලවලට ද සංචාරයක් සිදු කළෝය. ඊට අමතරව, නියෝජිත කණ්ඩායම ඇල්බේනියානු ජනපති Ilir Meta මහතා බැහැදැකීමට ද ගියහ.