HOME > ප්‍රවෘත්ති > Content

විශ්වවිද්‍යාලේ පාලක සභාවේ සභාපති හන්ජන් ප්‍රමුඛ විශ්වවිද්‍යාල නියෝජිත කණ්ඩායම මෙක්සිකෝවේ නිළ සංචාරයක් සිදු කිරීම

Updated: 2019-05-10

ඔක්තෝබර් මස දහවනදින සිට එකොළොස්වනදින දක්වා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සභාපති හන්ජන් ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම මෙක්සිකෝවේ National Autonomous University of Mexico යන විශ්වවිද්‍යාලයේ සිදු කළ නිළ සංචාරය අතරවාරයේ විශ්වවිද්‍යාල දෙක විසින් සංවිධානය කරන ලද තෙවෙන චීන-මෙක්සිකෝ ජාත්‍යන්තර ශාස්ත්‍රීය සමුළුවට සහභාගි වූ අතර එම විශ්වවිද්‍යාලයේ නව චීන අධ්‍යයන කේන්ද්‍රයේ සමරුඵලකය ද විවෘත කළෝය. ඊට අමතරව, නියෝජිත කණ්ඩායම එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව සහ ප්‍රකාශන අංශයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා සහයෝගිතා ගිවිසුම් කිහිපයක් ද අත්සන් තැබූහ.

OLYMPUS DIGITAL CAMERA