Beijing Foreign Studies University

ස්ටෝනි බෘක් විශ්ව විද්‍යාලයේ විධායක සභාපති කාල් ලෙජුවෙස් මහතා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණීම

发布时间:2023-09-14

එක්සත් ජනපදයේ ස්ටෝනි බෲක් විශ්ව විද්‍යාලයේ විධායක සභාපති සහ පළමු උප සභාපති කාල් ඩබ්ලිව් ලෙජුවෙස් මහතාගේ නායකත්වයෙන් දූත පිරිසක් අගෝස්තු මස 9 වැනි දින බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණියහ. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ පක්ෂ කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය ලේකම් යං ඩෑන් මහතා හමු වී විවිධ ක්ෂේත්‍ර සහ ශක්තිමත්  සහයෝගීතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගත්හ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC