Beijing Foreign Studies University

ලැට්වියා විශ්ව විද්‍යාලයේ සභාපති Indriķis Muižnieks මහතා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණීම

发布时间:2023-09-14

ජූලි මස 31 වන දින, ලැට්වියා විශ්ව විද්‍යාලයේ සභාපති Indriķis Muižnieks මහතා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණියේ ය. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩින්හුවා මහතා එම රැස්වීමට සහභාගී විය. භාෂා ඉගැන්වීමේ පර්යේෂණ, රටෙහි අධ්‍යයන කටයුතු, ගුරු පුහුණුව, ඒකාබද්ධ ප්‍රකාශන සහ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ සම-සංවිධානය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ දෙපාර්ශවයම අදහස් හුවමාරු කරගැනීම සිදු විය.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC