Beijing Foreign Studies University

2022 වර්ෂයේ චීනයේ උසස් අධ්‍යාපනය පිළිබඳ ඉගැන්වීමේ සම්මාන තුනක් BFSU විසින් දිනා ගැනීම

发布时间:2023-09-14

මෑතකදී, චීන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 වර්ෂයේ උසස් අධ්‍යාපන ඉගැන්වීමේ සම්මානලාභි ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන ලදී. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය ජයග්‍රහණ තුනක් දිනා ගෙන ඇත.

ඒ අතරින්, "බහුභාෂා කුසලතාවන්ගේ ගෝලීය නිපුණතා වර්ධනය කිරීම සඳහා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාල ආකෘතිය" 2022 උසස් අධ්‍යාපන (ශාස්ත්‍රවේදී උපාධි මට්ටම) ඉගැන්වීමේ සම්මානයේ ප්‍රථම ත්‍යාගය දිනා ගත් අතර, "නව යුගයේ ඉංග්‍රීසි මේජර්වරුන් සඳහා නව්‍ය කුසලතා පුහුණු ආකෘතිය ගවේෂණය කිරීම සහ පුහුණු කිරීම" 2022 උසස් අධ්‍යාපන (ශාස්ත්‍රවේදී උපාධි මට්ටම) ඉගැන්වීමේ සම්මානයේ දෙවන ත්‍යාගය ද දිනා ගන්නා ලදී. එමෙන් ම "ජාත්‍යන්තර සන්නිවේදන උපාය මාර්ගය සඳහා සේවය කරන බහුභාෂා ප්‍රමුඛ පෙළේ පරිවර්තන කුසලතා පුහුණු පද්ධතිය ඉදිකිරීම සහ පවත්වා ගැනීම" 2022 උසස් අධ්‍යාපන (ශාස්ත්‍රපති උපාධි මට්ටම) ඉගැන්වීමේ සම්මානයේ දෙවන ත්‍යාගය දිනා ගන්නා ලදී.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC