Beijing Foreign Studies University

චීනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අලි අල්-සහිරි BFSU වෙත ගියේය

发布时间:2023-05-13

මැයි මස 4 වන දිනයේ චීනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අලි සහිරි (H.E. Ali Obaid Al Dhaheri) බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට ගියේය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් වන් ඩින්ගුවා සහිරි සහ ඔහුගේ දූත පිරිස හමු විය.

ශිෂ්‍ය හුවමාරු, ගුරු හුවමාරු සංචාර, ඒකාබද්ධ පුහුණුව සහ අධ්‍යයන හුවමාරුවන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ. සාකච්ඡාවෙන් පසු සහිරි අරාබි පීඨයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අරාබි පීඨයේ ගුරුවරුන් සහ සිසුන් සමඟ සුහද කතාබහක නිරත විය.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC