Beijing Foreign Studies University

අතත්‍ය ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු කාර්යාල ඉදිකිරීම උදෙසා අත්හදා බැලීමේ මධ්‍යස්ථාන 5ක් සඳහා BFSU වෙත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දීම

发布时间:2022-03-13

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතත්‍ය ඉගැන්වීම් සහ පර්යේෂණ වෙනුවෙන් කාර්යාල ඉදිකිරීමට අත්හදා බැලීමේ ස්ථාන පිළිබඳව පළමු කාණ්ඩයේ ලැයිස්තුව මෑතකදී ප්‍රකාශයට පත් කරන ලදී. විවිධ ප්‍රදේශයන්හි විවිධ විශ්ව විද්‍යාල සහ ඉගැන්වීමේ මෙහෙයුම් කමිටු විසින් තෝරා ගැනීම සහ නිර්දේශ කිරීමෙන් පසුව, දීප ව්‍යාප්ත ව ඊට අදාළ ස්ථාන 439ක් අනුමත කරන ලදී. ඒ අතරින් අතත්‍ය ඉගැන්වීම් සහ පර්යේෂණ කාර්යාල 5ක් සඳහා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය වෙත අනුමැතිය ලබා දී තිබේ. එනම් පාඨමාලා ඉගැන්වීම් කාර්යාල 2ක් සහ ඉගැන්වීම් පර්යේෂණ ප්‍රතිසංස්කරණ කාර්යාල 3ක් වශයෙනි.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC