Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2021 වසරේ උපාධිලාභින් වෙනුවෙන්

发布时间:2021-11-12

ජූලි මස දෙවන දින බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2021 වසරේ උපාධිලාභින් වෙනුවෙන් පැවති උපාධි ප්‍රදානෝත්සවය විශ්වවිද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම වසරේ ආචාර්ය උපාධිලාභින් 61 දෙනෙකුත් ශාස්ත්‍රපති උපාධිලාභින් 1064 දෙනෙතුත් ශාස්ත්‍රවේදි උපාධිලාභින් 2197 දෙනෙකුත් සිය උපාධියෙන් පිදුම් ලැබූහ. එමෙන්ම අරාබි භාෂා අධ්‍යයන පීඨයේ ගොඩනැගිල්ලේදී සහ යීෆූ ගොඩනැගිල්ලේදී ද උපාධි ප්‍රදානෝත්සව 7 ක් පවත්වන ලදී. එම උත්සවයන්හී දී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති වං ඩින්හුවාWang Dinghua මහතා සහ විශ්වවිද්‍යාලයේ කුලපති යං දාන්Yang Dan මහතා විසින් උපාධිලාභින්ගේ අධ්‍යයන තොප්පියේ ටැසල් හරවා උපාධි සහතික ප්‍රදානය කරන ලදී.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC