Beijing Foreign Studies University

ලිතුවේනියාවේ ජාතික රූපවාහිනිය විසින් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ලිතුවේනියානු භාෂා අංශයේ ගුරුවරු සහ සිසුන් සමග කළ මාධ්‍ය සාකච්ඡාව ලිතුවේනියාවේ ජාතික රූපවාහිනියේ විකාශනය වීම

发布时间:2019-05-10

නොවැම්බර් මස දෙවනදින, ලිතුවේනියාවේ ජාතික රූපවාහිනිය “Labas rytas,Lietuva”යන වැඩසටහනේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ලිතුවේනියානු භාෂා අංශයේ ගුරුවරු සහ සිසුන් සමග කළ මාධ්‍ය සාකච්ඡාව විකාශනය විය. එම වැඩසටහන සිසුන් සිය භාෂා කුසලතාව එළිදැක්වීම, ලිතුවේනියානු භාෂාව හැදෑරීම පිළිබඳ අදහස් පැවසීම,සිසුන් ලිතුවේනියාවේ සම්ප්‍රදායික ගී සහ නැටුම් ඉදිරිපත් කිරීම යනාදියෙන් සමන්විත විය. මෙම වැඩසටහන ලිතුවේනියානු සමාජ වෙබ් අඩවිවල උසස් ඇගයීමකට ලක් වුනු අතර ලිතුවේනියානු රසිකයින්ගේ දැඩි ප්‍රසාදයට ද ලක් විණි.

එම වැඩසටහනේ ලින්කුව:

http://www.lrt.lt/mediateka/irasas/1013678182/labas_rytas_lietuva

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC