Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2017 වසරේ ශාස්ත්‍රපති උපාධිලාභින් වෙනුවෙන් පැවැත්වූ උපාධි ප්‍රධා‍නෝත්සවය

发布时间:2019-05-10

必选2—研究生毕业典礼配图

ජුනි මස විසිනවවනදා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2017 වසරේ ශාස්ත්‍රපති උපාධිලාභින් වෙනුවෙන් උපාධි ප්‍රධානෝත්සවයක් පැවැත්විණි. මෙම වසරේ ශාස්ත්‍රපති උපාධිලාභින් 898දෙනෙක් සිය උපාධියෙන් පිදුම් ලැබූහ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC