Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය 2022 වසරේ උපාධිලාභින් වෙනුවෙන් මාර්ගගත ව උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීම

发布时间:2022-07-20

ජුනි මස 29 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ 2022 වසරේ උපාධිලාභින් වෙනුවෙන් පැවති උපාධි ප්‍රදානෝත්සවය මාර්ගගත ව පැවැත්විණි.

විශ්ව විද්‍යාල උපාධි කමිටුවේ සාකච්ඡාවෙන් පසු, මෙම වසරේ ශාස්ත්‍රවේදි උපාධිලාභින් 2279 දෙනෙකුත් ශාස්ත්‍රපති උපාධිලාභින් 1201 දෙනෙතුත් ආචාර්ය උපාධිලාභින් 85 දෙනෙකුත් සිය උපාධියෙන් පිදුම් ලැබූහ. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන් ම China Soong Ching Ling පදනමේ හිටපු උප සභාපති Tang Wensheng මෙනවිය, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති Wang Dinghua මහතා, පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්ව විද්‍යාලයේ කුලපති Yang Dan මහතා ආදි සුවිශේෂී අමුත්තන් මෙම උත්සවයට සහභාගී වූහ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC