Beijing Foreign Studies University

2021 වසරේ “ජාත්‍යාන්තර කොන්ෆියුසියස් දර්ශනය සහ චීන සංස්කෘතිය පිළිබඳ ගුරුවරු පන්තිය” ආරම්භ විය

发布时间:2021-11-12

පසුගිය පූලි මස 20 දින පාත්‍යාන්තර කොන්ෆියුසියස් දර්ශනය පිළිබඳ එක්සත් සංගමය සහ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් එක්ව සංවිධානය කරන ලද “ජාත්‍යාන්තර කොන්ෆියුසියස් දර්ශනය සහ චීන සංස්කෘතිය පිළිබඳ ගුරුවරු පන්තිය” ආරම්භ කිරීමේ උත්සවය පැවැත්විය. ජාත්‍යාන්තර කොන්ෆියුසියස් දර්ශනය පිළිබඳ එක්සත් සංගමයේ ලේකම්වරයා වන Jia Deyong මහතා, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික සහ එම විශවවිද්‍යාලයේ උප අධ්‍යාක්ෂකයා Zhao Gang මහතා ආදීහු එම උත්සව සභාවට සහභාගී වූහ.

මෙවර ඉගැන්විමේ කටයුතු දින 13ක් පුරා පැවැත්විය. පන්තිය පවත්වන ලද්දේ අන්තර්ජාලය ඔස්සේ චීන සහ ඉංග්‍රීසි භාෂාවෙනි. මෙම පන්ති සඳහා රටවල් 26කට අයත් සිසු සිසුවියන් 120දෙනෙක් සහභාගී වූහ. චීනයේ මෙන්ම විදෙස් ගුරුවරු ද එම පාඨමාලාවේ ඉගැන්විමේ කටයුතු සිදු කරන ලදී. බෙයිජං විශ්වවිද්‍යාලය, ෂින්හුවා විශ්වවිද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, මියුනිචි විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය යන දෙස් විදේස් විශ්වවිද්‍යාල 50කින් පැමිණි විශේෂඥයන් හා සිසුහු සීයයකට අඩික සංඛ්‍යාවක් මෙම ආරම්භක උත්සවයට සහභාගී වී තිබිණ.

 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC