Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ 2021 ගිම්හානයේ ජාත්‍යන්තර කෙටි අධ්‍යයන වාරය ආරම්භ විය

发布时间:2021-11-12

ජූලි මස 5වන දින බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ගිම්හාන නිවාඩුවේ ජාත්‍යන්තර කෙටි අධ්‍යයන වාරයේ සමාරම්භක උත්සවය මාර්ගගතව පැවැත්විණි.

විවිධ රටවල්වලින් පැමිණි විදේශ මහාචාර්යවරු සජීවී විකාශනය සහ පටිගත කරන ලද වීඩියෝ ඔස්සේ තමන්ව හඳුන්වා දුන්හ. වාග් විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, මහජන සම්බන්ධතා, කලාපීය සංවර්ධනය, සන්නිවේදනය, සාහිත්‍යය සහ කලාව යනාදිය ආවරණය වන පරිදි ජාත්‍යන්තර කෙටි අධ්‍යයන වාරයේ පාඨමාලා සංවිධානය කිරීමට මෙම ගිම්හානයේදී ලොව පුරා මහාචාර්යවරුන් 13 දෙනෙකුට ආරාධනා කර ඇත. මෙම ජාත්‍යන්තර කෙටි අධ්‍යයන වාරයේ පාඨමාලා හදාරන්න තෝරා ගැනීම සඳහා දේශීය හා විදේශීය සිසුන් 181 දෙනෙක් සහභාගී වූහ.



 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC