Beijing Foreign Studies University

2017 බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට අයත් කොන්ෆියුසියස් ආයතන වෙනුවෙන් වාර්ෂික සම්මේලනයක් ‍බෙයිජිංහි පැවැත්වීම

发布时间:2019-05-10

දෙසැම්බර් මස නමවනදින, “2017 බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට අයත් කොන්ෆියුසියස් ආයතන වෙනුවෙන් වාර්ෂික සම්මේලනය” පැවැත්විය. මෙම සම්මේලනය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට අයත් සියළු කොන්ෆියුසියස් ආයතන වෙනුවෙන් පැවැත්වූ එකොළොස්වන සම්මේලනය වන අතර මේ වසරේ තේමාව වී ඇත්තේ “ එක් තීරයක්- එක් මාවතක් සහ කොන්ෆියුසියස් ආයතනයේ සංවර්ධනය: නව අවස්ථා සහ අභියෝග ”. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට අයත් රටවල් 17ක කොන්ෆියුසියස් ආයතන 22ක චීන සහ විදේශ පාලක සභාවේ සාමාජිකයෝ එම සම්මේලනයට සහභාගි වූහ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC