Beijing Foreign Studies University

කුලපති පෙන්ලුන් ප්‍රමුඛ විශ්වවිද්‍යාල නියෝජිත කණ්ඩායම රොමේනියාව සහ චෙක්රාජ්‍යය නිළ සංචාරයක් සිදු කිරීම

发布时间:2019-05-10

සැප්තැම්බර් මස විසිහතරවනදින සිට විසිහත්වනදින දක්වා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති පෙන්ලුන් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම රොමේනියාව සහ චෙක්රාජ්‍යය යන රටවල් දෙකේ සිදු කළ නිළ සංචාරය අතරවාරයේ රොමේනියාවේ Ovidius , Bucharest, චෙක්රාජ්‍යයේ  Palacky, Charles යන විශ්වවිද්‍යාලවලට ද සංචාරයක් සිදු කළෝය. ඊට අමතරව, නියෝජිත කණ්ඩායම Palacky විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ දහවන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ උත්සවයකට සහභාගි වූ අතර රොමේනියාවේ සහ චෙක්රාජ්‍යයේ චීන තානාපතිකාර්යාලවලට ද ගියහ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC