Beijing Foreign Studies University

ග්‍රීසියේ අගමැති ස්ප්‍රාස් මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිදු කළ නිළ සංචාරය

发布时间:2019-05-10

මැයි මස දො‍ළස්වනදා “එක් තීරයක් එක් මාවතක් ”ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමට චීනයට පැමිණ සිටි ග්‍රීසියේ අගමැති අලැක්සියස් ස්ප්‍රාස් (Alexios Tsipras)මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ නිළ සංචාරයක් සිදු කළේ ය. ඒ අතර වාරයේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ග්‍රීසිය පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රය මුල් වරට විවෘත කිරීම එතුමා අතින් සිදු කෙරිණි.

ග්‍රීසියේ විදේශ ඇමති නිකොලොස් කොට්සියස්(Nikolaos Kotzias), චීනයේ සිටින ග්‍රීසියේ තානාපති ලිඔනිදස් රොකනස්(Leonidas Rokanas)එතුමා සමග සංචාරයට එකතු වූ අනෙකුත් මහත්වරු‍ වේ. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති පෙන්ලුන්, උප කුලපති යැන් ගුඕහ්වා යන මහත්වරු ද එම උත්සවයට සහභාගි විය.

希腊总理来访配图

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC