Beijing Foreign Studies University

BFSUහි ආසියානු පීඨයේ ගුරුවරුන් සහභාගී වූ චීන-ලාඕස් සම්භාව්‍ය කෘති අන්‍යෝන්‍ය පරිවර්තන ව්‍යාපෘතියේ පළමුවන ප්‍රතිඵල ලෙස නව පොත් නිකුත් කරන ලදී

发布时间:2023-03-10

පෙබරවාරි මාසයේ 24 වන දිනයේ 35 වන ‌බෙයිජිං පොත් ඇණවුම් සම්මන්ත්‍රණයේදී, ආසියානු සම්භාව්‍ය කෘති අන්‍යෝන්‍ය පරිවර්තන ව්‍යාපෘතිය - චීන සහ ලාඕ සම්භාව්‍ය අන්‍යෝන්‍ය පරිවර්තන ව්‍යාපෘතියේ පළමුවන ප්‍රතිඵල ලෙස නව පොත්වල සම්මන්ත්‍රණය ‌බෙයිජිංහි චීන ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

‌බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ආසියානු පීඨයේ ලාඕ භාෂා ඉගැන්වීමේ සහ පර්යේෂණයේ අංශය වන මහාචාර්ය ලු යුන්ලියැන්, සහකාර මහාචාර්ය ලි ෂිඔයුඇන් සහ ගුරුවරයා ලු හුවෙලිං පරිවර්තනය කළේ කෘති තුනක්, එනම් සභාපති කයිසොන් ෆොම්විහන්ගේ ජීවිතය සහ විප්ලවීය හේතුව, සොහොයුරියන් දෙදෙනෙක් සහ කුම්බ්‍රෝ රජු. මෙම කෘති තුන චීන-ලාඕස් සම්භාව්‍ය කෘති අන්‍යෝන්‍ය පරිවර්තන ව්‍යාපෘතියේ පළමු ප්‍රතිඵල ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

 

 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC