Beijing Foreign Studies University

නිළ සංචාර සඳහා පැමිණ ඇති රාජ්‍යතාන්ත්‍ික සම්භාවනීය අමුත්තන්


පෘතුගාල ජනාධිපති කවාකෝ සිලවා මහතා අප විශ්වවිද්‍යාලයේ සිදුකල සංචාරය.

2014 මැයි මස

මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් මහතා අප විශ්ව විද්‍යාලයේ සිදුකල සංචාරය.

2014 මැයි මස

ඉතියෝපියානු අග්‍රාමාත්‍ය හේලිමැරියම් ඩිසෑල්න් මහතා අප විශ්වවිද්‍යාලයේ සිදුකල සංචාරය.

2013 ජුනි මස

උරුගුවේ ජනාධිපති ‍ජෝස් මියුජීකා මහතා අප විශ්වවිද්‍යාලයේ සිදුකල සංචාරය.

2013 මැයි මස

ලැටීවියානු අග්‍රාමාත්‍ය වාල්ඩිස් ‍ඩොම්‍බ්රෝව්ස්කිස් මහතා අප විශ්වවිද්‍යාලයේ සිදුකල සංචාරය.

2012 සැප්තැම්බර් මස

අබුඩාබි රජු සීක් මොහම්මද් බින් සයීද් අල් නායන් කුමරු අප විශ්වවිද්‍යාලයේ සිදුකල සංචාරය.

2012 මාර්තු මස

පෝලන්ත ජනාධිපති බ්‍රොනිස්ලෝ කොමොරෝව්ස්කි මහතා අප විශ්වවිද්‍යාලයේ සිදුකල සංචාරය.

2011 දෙසැම්බර් මස

විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලාකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම.

2011 වසරේ අප

රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්විදාව් මහතා අප විශ්වවිද්‍යාලයේ සිසුන් සමග අදහස් හුවමාරු කරගැනීම.

2010 වසරේ

හංගේරියානු අග්‍රාමාත්‍ය ඕර්බන් වික්ටර් මහතා අප විශ්වවිද්‍යාලයේ සිදුකල සංචාරය.

2009 වසරේ

2009 වසරේ අප විශ්ව විද්‍යාලය විසින් රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් සූකෝව් මහතාට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම.

2009

2009 වසරේ හිටපු ප්‍රංශ අග්‍රාමාත්‍ය රෆාරින් මහතා අප විශ්වවිද්‍යාලය තුල සිදුකල සංචාරය සහ ඉදිරිපත් කල කථාව .

2009

2008 වසරේ බල්ගේරියානු හිටපු අග්‍රාමාත්‍ය ඩැනියෙල් වෝල්චෙෆ් මහතා අප විශ්වවිද්‍යාලයේ සිදුකල සංචාරය.

2008

2007 වසරේ චීන ජනාධිපති හූ ජින් තාඹ් සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රමුඛත්වයෙන් අප විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබුනු සහයෝගීතා ගිවිසුමේ උත්සවය.

2007

2006 වසරේ ‍රොමේනියානු ජනාධිපති ‍බේසස්කිව් අප විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ සිසුන් සමග.

2006

2002 වසරේ ලක්සම්බර්ග් අග්‍රාමාත්‍ය ‍ශෝන් - ක්ලූඩ් යුන්කර් අප විශ්වවිද්‍යාලයේ සිදුකල සංචාරය.

2002

2001 වසරේ අප විශ්වවිද්‍යාලය විසින් බෘනායි රජු සුල්තාන් හසනාල් මහතාට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම.

2001

1995 වසරේ ජර්මානු අග්‍රාමාත්‍ය කෝහ්ල් අප විශ්වවිද්‍යාලයේ සිදුකල සංචාරය



ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC