සැප්තැම්බර් මස විසිඑක්වනදා, චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කමිටුව යන රාජ්‍ය ආයතන තුන විසින් “ලොවේ ප්‍රථම පෙළේ විශ්වවිද්‍යාල සහ ලොවේ ප්‍රථම පෙළේ විෂයන් දියුණු කිරීමේ වැඩසටහන් දෙකට ඇතුළත් වූ විශ්වවිද්‍යාල ලයිස්තුව පිළිබඳ නිවේදනයක්” පළ කරන ලදී. අප විශ්වවිද්‍යාලය එම ලයිස්තු දෙකට ඇතුළත් වීමට සමත් විය. සමස්ත චීනයේ“ලොවේ ප්‍රථම පෙළේ විශ්වවිද්‍යාල දියුණු කිරීමේ වැඩසටහන”ට ඇතුළත් වූ විශ්වවිද්‍යාල 42ක් තිබෙන අතර “ලොවේ ප්‍රථම පෙළේ විෂයන්” යන ලයිසිතුවට ඇතුළත් වූ විශ්වවිද්‍යාල 95ක් තිබේ.
Copyright 2005-2015 BFSU.